දිස්ත්‍රික්කයේ පරිපාලනය ඉටු කිරීම සහ රජයේ ක්‍රියා පටිපාටිවලට අනුකූලව සියළුම රේඛීය අමාත්‍යාංශ සහ රාජ්‍ය නොවන සංවිධාන සමීපව අධීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම හා ජනතාවගේ සුභසාධනය පවත්වා ගැනීම.
ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම, සමාජ හා සංස්කෘතික වටිනාකම් පවත්වා ගැනීම සහ ඓතිහාසික වැදගත් සාරධර්ම ලේඛනගත කිරීම තුළින් ආසියාවේ වැදගත් ස්ථානයක් බවට පත්විය යුතු ශ්‍රී ලංකාවේ වැදගත් දිස්ත්‍රික්කයක් ලෙස වවුනියා දිස්ත්‍රික්කය නගා සිටුවීම.





