![]() |
පී.ඒ. සරත්චන්ද්‍ර මහතා සමස්ත දිස්ත්‍රික්කයේ ජනතාවට සමානාත්මතාවයෙන් යුතුව සුභසාධන පහසුකම් හා අනෙකුත් සේවාවන් ප්‍රශංසනීය මට්ටමකින් ලබා දීම වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා පරිපාලන කටයුතු ඉටු කිරීම. |
![]() |
තිරුච්චෙල්වම් තිරේශ්කුමාර් මහතා අතිරේක දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම් අනුමැතිය සහිතව දිස්ත්‍රික්කයේ ඇති සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ අනෙකුත් ආයතනයන් හි කිර්යන් සාර්ථක කර ගැනීම සදහා මග පෙන්වමින් දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු සිදු කිරීම. |
![]() |
නාගලිංගම් කමලතාසන් මහතා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) |
![]() |
රා. ජෙයරාජ් මිය අධ්‍යක්ෂ සැලසුම් රජ්‍ය ප්‍රතිපත්තීන්, ආයතන හා ප්‍රජා සංවිධාන වෙනුවෙන් විධිමත් සැලසුමකින් , නායකත්වයකින් හා කලමණාකරනයකින් යුතුව සැලසුම් කිරීමේ කාර්ය මණ්ඩලයක් මගින් විධිමත් වූ සැලසුම් ඉදිරිපත් කිරීම සහ අඛණ්ඩ සංවර්ධන හා මහජන සේවය විශිෂ්ඨ අන්මිදන් ලබා දෙමින් දිස්ත්‍රික්කය තුල පවතින සැලසුම් අවශ්‍යතා හා ගැටළු ප්‍රමුඛතා ගත කරමින් සංවර්ධන කාර්්‍ය සදහා සහභාගී වීම. |
![]() |
එම්. ජේසු රෙජිනෝල්ඩ් මහතා ප්‍රධාන ගණකාධිකාරී දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීමට , සුභ සාධන, ආපදා සහන හා පරිපාලන කටයුතු සහ සුභසාධන සදහා වු රාජ්‍ය මූල්‍ය කටයුතු වල වගකීම ඉටු කිරීම ය කළමනාකරණය කිරීම හා වාර්තා කිරීම විශිෂ්ඨ අයුරින් ඉටු කිරීම. |
![]() |
කන්දසාමි කමලරූපන් මහතා පාර්ශවකරුවන්ට විශ්වාසනීයව වගවීම සහතික කිරීම සදහා,පද්ධති විශ්ලේෂණය සහ කාර්ය සාධන විශ්ලේෂණය පිළිබද අභ්‍යන්තර විගණන ක්‍රියාකාරකම් පැවැත්වීම සහ මූල්‍ය විගණනයට අමතරව විශේෂ විගණනයන් පැවැත්වීම. |
![]() |
වි. මුහුන්තන් මහතා නියෝජ්ය අධ්යක්ෂ සැලසුම් |
![]() |
ම.ෂබර්ජා මිය සහකාර දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම යටතේ අභ්‍යන්තර සංවර්ධන හා පරිපාලන කටයුතු සාර්ථක කර ගැනීම සදහා ප්‍රශස්ථ මට්ටමින් දායක වීම. |
![]() |
ජී.කිරුපරාජන් මහතා ගණකාධීකාරී |
![]() |
ඉංජි.ජී.සිවනාතන් මහතා ඉංජිනේරු |
![]() |
ආ.තවබාලන් මිය අධ්‍යක්ෂ - සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව |
![]() |
ජේ. ජෙනිටන් මහතා
සහකාර මැතිවරණ කොමසාරිස් |
![]() |
අරුණාචලම් කිරුබාකරන් මහතා සහකාර කොමසාරිස් - පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, එන්.පී |
![]() |
ගෞ. විනෝජිතා මිය ප්‍රාදේශීය අධ්‍යක්ෂ - ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය (උතුර) |
![]() |
සින්දුසා සසිකුමාර් මිය
සහකාර කොමසාරිස් - ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව |
![]() |
ජී.කිරුපරාජන් මහතා ගණකාධිකාරි - සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව (වැඩ බලන) |
|
දිස්ත්රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ |
|
![]() |
අ.ජූඩ් නේසරාජා මහතා සංඛ්‍යාලේඛනඥ (සංඛ්‍යානමය ශාඛාව) |
![]() |
එස්.පී.ම්.බී.විජේවර්ධන මහතා සහකාර අධ්‍යක්ෂ (NFS) |
![]() |
එන්.ඩී.නායකරත්න මිය |
![]() |
ඒ.එම්.ආර්.කේ.රත්නායක මහතා |
![]() |
එම්.වී.ජී.එන්.දමයන්ති මිය |
![]() |
පී.ඒ.ඩී තුෂාර මල්දේනියා මහතා මෝටර් වාහන පරීක්ෂක |
![]() |
සැ. අරවින්දන් මහතා පරිපාලන නිලධාරි |
![]() |
එම්.අයි.එම්.නිශාත් මහතා භාෂා පරිවර්තක (සිංහල - දෙමළ) |
![]() |
එස්.උමාකජන් මහතා තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිලධාරී |
![]() |
එස් සිවගෞරි මිය අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
![]() |
ක්.ලිශාන්තිනී මිය ඉඩම් රෙජිස්ට්‍රාර් (ආවරණ රාජකාරි) සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |






























