2024 වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය සඳහා දිස්ත්‍රීක් කොමසාරිස් නියෝජ දිස්ත්‍රීක් කොමසාරිස් සහකාර කොමසාරිස් හා නියෝජ සහකාර කොමසාරිස් වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන, පළාත් සම්බන්ධිකරණ නිලධාරීණි උදය මහේෂ්වරන් මෙනවිය (අධ්‍යක්ෂ)දිස්ත්‍රීක් සම්බන්ධීකරන නිලධාරි ඒ.කේ.පී.සී.එන්.එස්.කරුණාරත්න මහතා(ජේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ) දිස්ත්‍රීක් සංඛ්‍යාලේඛන ප්‍රධානී ඒ.ජූඩ් නේසරාජා මහතා (සංඛ්‍යාලේඛනඥ) කොට්ඨාෂ භාර සංඛ්‍යාලේඛන නිලධාරීන් සමග එක්ව දිස්ත්‍රීක් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023/06/01 දින වවුනියා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.









